හුගක් දෙනෙකුට තියෙන ප්‍රස්නයක් තමයි
'කොහොමඩ අපි වින්ඩොව්ස් පෙන් ( usb ) එකකින් boot කරන්නේ කියන එක .මම හුගක් group වල ඔක කරන්නෙ කොහොමද කියල අහල දැක්ක . එකයි මේ post එක දාන්න හිතුනෙ .
වැඩිය කතා ඔන නැ . ඔයලටත් එප වෙනවනෙ .
STEP 1 - මුලින්ම ඔයල NVICORP WIN TO FLASH කියන SOFT එක DOWNLOAD කරගන්න . වැඩිය නැ 25MB තියෙන්නෙ .
මේ ලින්ක් එකෙන් ගන්න .
http://wintoflash.m.en.softonic.com/download
STEP 2 - දැන් පහත පරිඩි යන්න .
Next - silect : I ACCEPT EULA - Next - Next - Next
පසුව ඔබ ADVANCE MODE එකට ගොස් ඔබ BOTABLE USB EKA සැදීමට බලපොරොත්තු වන os එක select kara creat click කරන්න .
windows source sadaha ඔබ os එකේ file එකද usb drvie සඩහ පෙන් එකඩ සෙලෙක්ට් කර run දෙන්න .
ඔබගේ අදහස් comment කරන්න...
සියලු ලිපි
Sunday, June 30, 2013
කොහොමඩ අප bootable pen එකක් සඩ ගන්නේ
5:45 AM
2 comments
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete