අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ගියහම අපිට සින්හල අකුරු පෙන්නේ නැතුව යනවා
ඉතින් මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න අපි මේ සදහා භාවිතා කරන්නේ ඔපෙරා මිනි කියන මොබයිල් බ්‍රවුසර් එක මේක තමයි දැනට ලෝකයේ වැඩි දෙනෙක් භාවිතා කරන බ්‍රවුසර් එක ඉතින් මේ බ්‍රවුසර් එක තවමත් ඔයාගේ මොබයිල් එකේ නැත්නම් කරන්න තියෙන්නේ m.operamini.com යන වෙබ් අඩවියට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න එක පමණයි
මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන අපි මුලින්ම මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරන්න ඕනේ ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පිටුවකට යන්න පුළුවන්
මුලින්ම enter address කියන තැන මෙන්න මේ විදිහට ටයිප් කරගන්න ඕනේ
opera:config කියල ටයිප් කරගෙන ඊලගට එන්ටර් හරි OK හරි කරන්න ඕනේ දැන් ඔයාලට මෙන්න මේ වගේ පිටුවකට යන්න පුළුවන්
ඔයාලට මේ ලැබුණු පිටුවේ පහලට යනකොට දැකගන්න පුළුවන් සමහර ඔප්ෂන්ස් ඉස්සරහ NO කියන තත්වෙට පත් වෙලා තියෙනවා යම් යම් ආරක්ෂක හේතුන් මත තමයි මෙහෙම මේ ඔප්ෂන්ස් ක්‍රියා විරහිත කරලා තියෙන්නේ අපි දැන් මේ ඔප්ෂන් ඔක්කොම YES විදිහට සකස් කරන්න ඕනේ
මෙන්න මේ විදිහට කරලා ඉවරවෙලා මේ පිටුවේ පහලම තියෙන Save බටන් එකෙන් මේක Save කරගත්තම අපිට අපේ ෆෝන් එකෙන් සිංහල කියවන්න පුළුවන්
ithin yaluwane comment ekak dalama yanna ...............................
fb group : online helps
link of group : https://www.facebook.com/groups/onlinesupporter/
පින්තූර උපුටා ගැනීම - mobilizedtech.blogspot.com වෙතිනි
0 comments:
Post a Comment