farcry කියන එකෙ තෙරුම තම දුශ්කර වු ගමන යන්නයි . සුපිරි ගෙම් එකක් . ග්‍රැෆික් අතින් නම් සුපිරි . ඉතින් ගහලම බලන්නකො ..
Minimum System Requirements: | | Recommended System Requirements: |
CPU: | AMD Athlon or Pentium III 1 GHz processor |
| | |
CPU: | AMD Athlon 2400 or Pentium 4 2 GHz |
| |
| | |
| |
VGA: | 64 MB DirectX 9.0b compatible graphics card |
| | |
VGA: | 128 MB GeForce 4 128 MB; ATI Radeon 9500 |
| |
DX: | DirectX 9.0b or higher |
| | |
DX: | DirectX 9.0b or higher |
| |
OS: | Windows 98SE/2000/XP (Only) |
| | |
OS: | Windows 98SE/2000/XP (only) |
| |
http://gamesystemrequirements.com/ |
| |
|
Sound: | DirectX 9.0b compatible sound card |
| |
Sound: | Sound Blaster Audigy series |
|
| | |
| |
|
Network: | Broadband 64 kbit/s upstream (512 kbit/s upstream for 8 players) |
| |
Network: | Broadband 64 kbit/s upstream (512 kbit/s upstream for 8 players)
|
|
මම
manoj kasun.......
screen shoot :
මෙතන
click කරන්න
join with our fbook group : මෙතන online helps
like our page : මෙතන online helps
comment ekak dala yanna ........
අද මම ඔයලට දෙන්නෙ ....... හැබැයි මෙක අනෙක්වට වඩා විශෙශයි . මොකද් මම මෙක දෙන්නෙ 98mb වලින් . සුපිරි ගෙම් එකක් බාගෙන ප්ලෙ කරලම බලන්න .
high compresh karala thiyenne . download karala exect karanna ...
මම Manoj kasun
MINIMUM SYSTEM REQUIREMENTS:
Windows XP/Vista
Intel Pentium 4 or AMD Athlon 64 2800+ 2.4GHz Processor
512MB RAM
8GB Hard Disk Space
DirectX 9.0c
Nvidia GeForce 6600/ATI Radeon 9800Pro Video Card
DirectX 9.0c Compatible Sound Card
6X DVD-ROM Drive
SCREEN SHOOTS :
ithin yaluwane comment ekak dalama yanna ..
..................................................................obata.............jaya.....................................................................
ඔන්න යලුවනෙ අද මම ගෙනාවෙCall of duty modern warfare 2 මෙකත් සුපිරිම ගෙම් එකක් ... හැම ගෙම් එකක්ම සුපිරියි කියල දන්නවනෙ . මෙක සම්පූර්ණයෙන්ම යුද්දයක් .ඇත්ත එකක් වගෙමයි ..ඉතින් ගහලම බලන්නකො ..
මතක ඇතුව SYSTEM REQUIREMENTS බලලම බා ගන්න
SYSTEM REQUIREMENTS
Minimum System Requirements
Processor : Intel Pentium 4 3.2 GHz or AMD Athlon 64 3200+ processor or better
Video Card : 256 MB NVIDIA GeForce 6600GT or better / ATI Radeon 1600XT or better
Memory : 1 GB RAM
Hard Disk : 12 GB of free hard drive space
Operating System : Microsoft Windows XP, Windows Vista and Windows 7
Sound Card : DirectX 9.0c compatible sound card
Direct X : 9.0c
Recommended System Requirements:
Processor : Core 2 Duo E6600 2.4GHz or Athlon 64 X2 Dual Core 4400+
Video Card : Geforce 8800 GS / Radeon X1800 Series
Memory : 2 GB
Hard Disk : 12 GB of free hard drive space
Operating System : Microsoft Windows XP, Windows Vista and Windows 7
Sound Card : DirectX 9.0c compatible sound card
Direct X : 9.0c
extract & pla karanna thiyenne . instrol karanna yanna epa ...
screen shoot :
මම manoj kasun
file size : 5.6gb
downlod click here
මතක ඇතුව
comment එකක් දාලම යන්න ...............
join with our fbook group : click here online helps
like our page : click here online helps
........................................................................obata jaya..........................................................................
screen shooots :
ඔන්න යලුවනෙ මම ගෙනව සුපිරි ගෙම් එකක් . call of duty black ops 2 .මමනම් හුගක් අසවෙන් ඵ් කරපු ගෙම් එකක් තමයි මෙක .call of duty හැම ගෙම් එකක්ම සුපිරියි . ඇත්තම කියනවනම් මෙක තනිකර යුද්දයක් . ඉතින් ගහලම බලන්නකො...
system requirements minimum :
CPU: 2.4 GHz dual core Intel or AMD CPU, Intel Core 2 Duo or AMD Phenom X2 series
RAM: 2GB of system memory
Graphics: DirectX 10 compatible card with 512 MB RAM or more. Nvidia 7-series or AMD Radeon 3000 series GFX cards. Or the new Intel HD-4000 integrated graphics processor.
Operating system: Windows Vista 32 bit
DirectX compatible sound card
8 GB of hard drive space
download :
මම මනොජ් .. ithin yaluwane comment ekak dala yanna amthaka karanna epa ....
godak aya hack pilibadawa hariyata dan ne .. ehema dan nethuwa youtube hoo wena web site ekaka adarayen kawa hari hack karanna giyoth boho welawata hack wanne thamanwamai .eka hariyata illan kanawa wage wedak .. hikzz..........
eththatama hack karanna puluwanda ? hack karanawa kiwwama bohoo aya hithanne kage hari facebook ho email ekakata horen ethul wenawa kiyana ekane ...
eththatama eka ketha wedak . kage hari account ekakata horen ethuluwenawai kiyana eka ..
ගොඩක් අය ඉතින් මේ හැක් කරනවා කියල කරන්නේ මොකක්හරි ETHICAL TOOL වලින් කරන එකට.PACKET CAPTURE කරන අය හිතන්නේ එයාල තමා හැකර් ල කියල
.හැකින්ග් කියල දෙන කිසිම ලින්ක් එකක් ඔපෙන් කරන්නවත් යන්න එපා.ඔයාල දන්නේ නැති උනාට ඔයාගේ DETAILS BACKUP කරගන්නවා .
hack karanna nam hoda molakarayek wenna ona . oyala dannawane facebook nirmanaya karapu mark zuckerberg ge facebook account ekath hack karala kiyala .
ithin yaluwane thawath lipiyakin hamuwemu .obata jaya ...........
comment ekak dala yanna amthaka karanna epa .............
mama manoj kasun ................................

මුදලක් වැය නොකොට වේගය වැඩිකර ගන්නා තවත් ක්‍රමයක්...
අද මන් කියන්න යන්නෙ ටික දෙනෙක් දන්න, බොහෝ දෙනෙක් නොදන්න කථාවක්.
පරිගණකයක වේගය පැවැත්මට මෙහා්තු වන කොටස් අතර රැම් කාඩ් එකට හිමිවෙන්නෙ ප්‍රධාන තැනක්...
රැම් එක කියන එක විග්‍රාහ කලොත් Random Access Memory කියන වචන 3 තමයි කෙටි කරල RAM කියල අප හඳුන් වන්නෙ.මෙහි තේරුම තමයි “තාවකාලික රැඳවුම් මතකය” කියන එක....
පරිගණකය ක්‍රයාත්මක වන අවස්ථාවේදී මෙහෙයුම් පද්ධතිය ඇතුළු පරිගණකයේ එම අවස්ථාවේදී ක්‍රියාත්මක වන වැඩසටහන් වලට ක්‍රියාත්මක වීමට අවශ්‍ය මෙමරිය(මතක ධාරිතාව) ලබා දීම තමයි මෙයින් සිදු වන්නෙ...
පැහැදිලියිනෙ කියපු දේ..
ඉතින් ගොඩක් පරිගණක වල තියන වේගය අඩාල වීමේ ප්‍රශ්ණයට බොහෝ විට මෙම රැම් ධාරිතාව අඩු වීම ලොකු හේතුවක් වෙනව..මෙසේ රැම් ධාරිථාවය අඩුවීමේ ප්‍රථිඵල ලෙස,
1. පරිගණකය හිරවීම.
2. පරිගණකය රීස්ටාට් වීම.
3. පරිගණකයේ තිරයේ ඉරි පැමිනීම(මෙය ග්‍රැෆික් ප්‍රශ්ණ වලටද සිදුවිය හැක)
4. භාවිතයේ පවතින අවස්ථාවල වැඩසටහන් වැසී යාම(Close වීම)
5. ඔබ ගේම් සෙල්ලම් කරන කෙනෙක්නම් ගේම් ඉන්ස්ටෝල් කරන විට එර්ර මැසේජස් පැමිනීම.
6. ගේම් ස්ලෝ වීම.
ආදී දේ සිදුවිය හැක......
ගැටළුවලට තියන ප්‍රධානතම විසඳුම මෙමරිය වැඩි රැම් කාඩ් එකක් සවි කරන එක වුවද, මිල ගණන බොහෝ ඉහල නිසා එයත් බොහෝ අයට අපහසු කටයුත්තක්.
මම කියලදෙන්නම් රැම් කාඩ් එකක් සවි නොකර රැම් ධාරිථාවය වැඩි කර ගන්න ක්‍රමයක්..
නමුත් මෙය 100% ක්ම සාර්ථක නෑ කියලත් මතක තියා ගන්න ඕනෙ..
70% ක් විතර තමා සාර්ථක.මෙහෙමයි කරන්නෙ.
1. ඔයාගෙ පරිගණක කී බෝඩ් එකේ Windows කී එකත් සමග Pause Break (නම්බර් පෑඩ් එක අසල ඉහල පිහිටා ඇත) කී එක තද කරන්න.
2. එවිට විවෘත්ත වන වින්ඩෝ එකේ Advance System Setting තෝරන්න.
3. එවිට System Properties කියල වින්ඩෝ එකක් විවෘත්ත වේවි.
4. එහි Performance ඉදිරියෙන් ඇති Setting යන්න තෝරන්න
5. එවිට විවෘත්ත වන Performance Options වින්ඩෝ එකේ Advanced ටැබ් එක තෝරන්න.
6. එහි පහල Virtual Memory යටතේ ඇති Change බට්න් එක තෝරන්න.
7. දැන් පහල ආකාරයේ Virtual Memory නම් වින්ඩෝ එක විවෘත්ත උනා නේද?

8. අපි දැන් කරන්න හදන්නෙ පරිගණකයේ රැම් දාරිතාවයට හාඩ් ඩිස්ක් එකෙන් මෙමරි කොටසක් එකතු කරන්න... ඒ නිසා දැන් ඉහල තියන ඔයාගෙ හාඩ් ඩිස්ක් ටික පෙන්වන කවුළුවෙන් කැමති හාඩ් එකක් තෝරන්න.
9. පහල Custom Size ඉදිරියේ තිත සලකුණු කර Initial size යටතේ මෙමරි අගයක් ලබා දෙන්න. උදා: 3000 (3GB Ram ධාරිථාවකට ආසන්න අගයක්)
10. ඊට පහලින් ඇති Maximum size යටතේ කලින් අගයට වඩා ටිකක් වැඩි අගයක් ලබා දෙන්න. උදා: 3080
11. දැන් set බටන් එක තෝරන්න..
12. OK තෝරන්න.
13. කලින් විවෘත්ත වෘ කවුලු සියල්ලෙහිත් OK තෝරන්න.
14. දැන් පරිගණකය රීස්ටාස් කර බලන්න..
(සියළුම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා මෙම ක්‍රමය භාවිතා කල හැක.)
පරිගණකය ක්‍රයාත්මක වෙන වේගය වැඩියි නේද?
ගැටළු තියනවනම් කියන්නකෝ......
join with our fb group : https://www.facebook.com/groups/onlinesupporter/
uputa geniimaki ......http://freegetlanka.blogspot.com/
3:23 AM
හායි යාලුවනේ කොහොමද ඉතින් . අද මම ඔයලට දෙන්නෙ
වින්ඩොව්ස් 8 . නමුත් මේකෙ විශේශයක් තියෙනව ....
මම ඔයලට මේක දෙන්නෙ 10mb හයි කොම්ප්‍රෙශ් ෆයිල් එකක .......
ඉතින් යලුවනේ ඩොව්න්ලෝඩ් කරගෙනම බලන්නකෝ . ඩෞන්ලෝඩ් කරල වින් රාර් වගේ ශොෆ්ට් එකකින් exect කරන්න .
download link :
https://www.dropbox.com/s/81qwhp6kxvrs9wl/Windows%208%20in%2010%20MB.rar
ඊට පස්සෙ ඔයලට ලෙබෙයි 3.7gb පමණ වින්ඩොව්ස් 8 එක..................
ඉතින් යලුවනේ මම මනෝජ් කසුන්. තවත් මෙවන් සුපිරි සුපිරි පෝස්ට් එකක් ගෙන එන අරමුනණින් අදට සමුගනිමි .........................
මතක ඇතුව අපෙ fb ................................................................................
Group එකේ සමාජිකයෙක් වී ඔබගේ යලුවන් අතර ජනප්ප්‍රිය කර අපට සහයෝගය දක්වන්න.....................
GROUP NAME : ONLINE HELPS
GROUP LINK :
https://www.facebook.com/groups/onlinesupporter/
මතක ඇතුව comment එකක් දාලම යන්න ......................................
2013 09 02 .............15:48pm